Monday, 10 January 2022

2021 December Donation

 2021 දෙසැම්බර් මස සඳහා පිළිකා රෝහලට රුපියල් 9770.75 ක බෙහෙත් ආධාර 2022.01.10 දින පරිත්‍යාග කරන ලදී....

🙏🙏🙏🙏

මෙම උතුම් ක්‍රියාවට සහයෝගය දුන් ඔබ සැමට හා පිං කැමති සියලුදෙනා හට මෙම පිං අනුමෝදන් වෙත්වා !🙏🙏🙏

පිළිකා රෝහලට බෙහෙත් ආධාර ලබා දීමේ වැඩසටහන හා සම්බන්ධ නවතම තොරතුරු දැනගැනීම සඳහා පිවිසෙන්න.


WhatsApp---> http://bit.do/fPoaG

වෙබ් අඩවිය  --->  www.paramithapadanama.blogspot.com

Facebook Group --->www.facebook.com/groups/351702165463224/