🙏🙏2022 February Donation 🙏🙏
2022 පෙබරවාරී මස සඳහා පිළිකා රෝහලට රුපියල් 13 380.94 ක බෙහෙත් ආධාර 2022.03.07 දින පරිත්‍යාග කරන ලදී....
🙏🙏🙏🙏
🙏🙏🙏 මෙම උතුම් ක්‍රියාවට සහයෝගය දුන් ඔබ සැමට හා පිං කැමති සියලුදෙනා හට මෙම පිං අනුමෝදන් වෙත්වා !🙏🙏🙏
පිළිකා රෝහලට බෙහෙත් ආධාර ලබා දීමේ වැඩසටහන හා සම්බන්ධ නවතම තොරතුරු දැනගැනීම සඳහා පිවිසෙන්න.
WhatsApp---> http://bit.do/fPoaG
වෙබ් අඩවිය ---> www.paramithapadanama.blogspot.com
Facebook ---> https://www.facebook.com/groups/291013343145503/