Friday, 30 April 2021

2021.04

 


 🙏🙏 2021 April Donation 🙏🙏

2021 අප්‍රේල් මස සඳහා පිළිකා රෝහලට රුපියල් 11036.00  ක බෙහෙත් ආධාර 2021.04.30 දින පරිත්‍යාග කරන ලදී.

🙏🙏 මෙම උතුම් ක්‍රියාවට සහයෝගය දුන් ඔබ සැමට හා පිං කැමති සියලුදෙනා හට මෙම පිං අනුමෝදන් වෙත්වා....🙏🙏

පිළිකා රෝහලට බෙහෙත් ආධාර ලබා දීමේ වැඩසටහන හා සම්බන්ධ නවතම තොරතුරු දැනගැනීම සඳහා පිවිසෙන්න...

WhatsApp ---> http://bit.do/fPoaG

වෙබ් අඩවිය  ---> www.paramithapadanama.blogspot.com

Facebook Group ---> www.facebook.com/groups/351702165463224/